September 2022 intake now commenced. Call +94 77 797 4479 for program info . Hurry for the early bird offer.

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය හෙද සිසුන් සඳහා පූර්ණශිෂ්‍යත්ව ලබාදීමේ අරමුණෙන් NHS සමග අත්වැල් බැඳගනී

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය හෙද සිසුන් සඳහා පූර්ණශිෂ්‍යත්ව ලබාදීමේ අරමුණෙන් NHS සමග අත්වැල් බැඳගනී

ඩර්ඩන්ස් රෝහලට අනුබද්ධ Amrak වෛද්‍ය විද්‍යා  අධ්‍යාපන ආයතනය Royal Wolverhampton NHS සමගසහයෝගීතාවයෙන් සායනික සාමාජිකත්ව වැඩසටහන (CFP) ඔස්සේවසර 3ක් සඳහා රැකියා අවස්ථාවන් සමගින් අධ්‍යාපනය හැදෑරීමටඅවස්ථාවන් පිරිනැමේ. මෙමගින් ඔබට හිමිවන වරප‍්‍රසාද: • ගුවන් ටිකට්පත් නොමිලේ...